ගීතාවලිය 10:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.+පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ” කියා ඔහු සිතන්නේය.+ යෙරෙමියා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+ යෙරෙමියා 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+
6 “මම නම් කවදාවත් වැටෙන්නේ නැහැ.+පරම්පරා ගාණක් ගත වුණත් මට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ” කියා ඔහු සිතන්නේය.+
10 එවිට මම මෙසේ කීවෙමි. “විශ්වයේ පාලකයා වන යෙහෝවා දෙවියනි, කඩුව නිසා ඔබේ සෙනඟගේ ජීවිතය තිබෙන්නේ අනතුරේ! නමුත් යූදා හා යෙරුසලමෙහි වැසියන් සිතන්නේ තම දේශයට සමාදානය ලැබෙයි කියාය.+ දෙවියනි, ඔවුන්ට එසේ නොමඟ යෑමට ඔබ ඉඩ දුන්නේ මන්ද?”+
17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+