උත්පත්ති 11:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව ඔවුහු මෙසේද කීවෝය. “එන්න! අපි නුවරක් හදාගමු. එහි අහස උසට+ කොතක් ගොඩනඟා ගෙන අපටම කීර්ති නාමයක් හදාගමු.+ එසේ නොකළොත් පොළොව පුරාම විසිර යන්න අපට සිදු වෙයි.”+ යෙසායා 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+ ආමොස් 9:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+
4 පසුව ඔවුහු මෙසේද කීවෝය. “එන්න! අපි නුවරක් හදාගමු. එහි අහස උසට+ කොතක් ගොඩනඟා ගෙන අපටම කීර්ති නාමයක් හදාගමු.+ එසේ නොකළොත් පොළොව පුරාම විසිර යන්න අපට සිදු වෙයි.”+
13 ඔබ සිතාගෙන සිටියේ මෙලෙසයි. ‘මම අහසට නඟින්නෙමි.+ දෙවිගේ තාරකාවලටත්+ වඩා ඉහළට නැඟ මගේ සිංහාසනය පිහිටුවන්නෙමි.+ දේශයේ උතුරු කෙළවරට+ ගොස් සෙනඟ රැස් වෙන කන්දේ හිඳගෙන මම පාලනය කරන්නෙමි.+
2 ඔවුන් පොළොව හාරාගෙන ගොස් ඉතා ගැඹුරු ස්ථානයක සැඟවුණත් මම ඔවුන්ව සොයාගන්නෙමි.+ අහස තරම් උස් තැනකට ගොස් සැඟවී සිටියත් මම ඔවුන්ව පහතට හෙළන්නෙමි.+