ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය. යාකොබ් 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ මෙලොවෙහි ගත කර තිබෙන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඔබ නිතරම ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ දරා ඇත.+ මස් සඳහා තර කරන සතුන් හා සමානව ඔබේ හදවත් තර වී ඇත.+
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
5 ඔබ මෙලොවෙහි ගත කර තිබෙන්නේ ඉතා සැපවත් ජීවිතයකි. ඔබ නිතරම ඔබේම ආශාවන් තෘප්තිමත් කරගැනීමට උත්සාහ දරා ඇත.+ මස් සඳහා තර කරන සතුන් හා සමානව ඔබේ හදවත් තර වී ඇත.+