යෙරෙමියා 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්රකාශ කරති.+ විලාප ගී 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+ එසකියෙල් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+
14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්රකාශ කරති.+
14 ඔබේ අනාගතවක්තෘවරු කිසි පලක් නැති දර්ශන දුටුවෝය.+ඔවුන් එදා ඔබේ වරද පෙන්වා දුන්නා නම් අද ඔබ වහල්කමට නොයනු ඇත.+නමුත් ඔවුහු කිසි කමකට නැති දේවල් පවසා ඔබව නොමඟ යැවූහ.+
6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+