යෙසායා 30:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+ යොහන් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි. 2 තෙසලෝනික 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එමනිසා ඔවුන් සියලුදෙනාවම විනිශ්චයට ලක් වනු ඇත. මන්ද ඔවුහු සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකර+ අධර්මිෂ්ඨ දේවලට ආශාවක් දැක්වූහ.+ 2 තිමෝති 4:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+
10 ඔවුහු දර්ශන දකින්නන්ට, ‘දර්ශන දකින්න එපා’ කියා පවසති. අනාගතවක්තෘවරුන්ට ඔවුහු මෙසේ කියති. ‘අපිට ඇත්ත කියන්න එපා.+ අපි අහන්න කැමති දේවල් විතරක් කියන්න. අපි කියන විදිහට අනාවැකි කියන්න.+
19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.
12 එමනිසා ඔවුන් සියලුදෙනාවම විනිශ්චයට ලක් වනු ඇත. මන්ද ඔවුහු සත්‍ය ඉගැන්වීම් විශ්වාස නොකර+ අධර්මිෂ්ඨ දේවලට ආශාවක් දැක්වූහ.+
3 මන්ද මිනිසුන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් කිසි ලෙසකින්වත් පිළි නොගන්නා කාලයක් ඉදිරියේදී පැමිණෙයි.+ ඒ කාලයේදී ඔවුන් කැමති වන්නේ ඔවුන්ගේම ආශාවන් පිනවන, ඔවුන්ගේ කන්වලට මිහිරි දේවල් කියන ගුරුවරුන්ටය.+