4 “‘ඔබ ඔබේ පියවරුන් මෙන් ක්රියා නොකරන්න.+ “ඔබ කරන නරක දේවල් අත්හැර ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එන්න”+ කියා අනාගතවක්තෘවරු ඔබේ පියවරුන්ට පැවසුවෝය.’”+
“‘නමුත් අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් මා කියූ දේට ඔවුහු ඇහුම්කන් දුන්නේ නැත. යෙහෝවා දෙවි වන මා කී දේ ගණනකටවත් ගත්තේ නැත.+