යෙරෙමියා 26:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒ පණිවිඩය මෙයයි. ‘ඔබ දැන් යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවට යන්න.+ නමස්කාර කිරීම සඳහා යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පැමිණෙන යූදාහි සියලු නගරවල වැසියන්ට මම ඔබට පැවසීමට අණ කරන සියලු දේ පවසන්න.+ එයින් එක වචනයක්වත් අඩු නොකරන්න.+ එසකියෙල් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් ඔබ කියන දේ අසන්න කැමති වුවත් නැතත් මාගේ පණිවිඩය ඔවුන්ට පැවසිය යුතුයි. මන්ද ඔවුහු කැරලිකාර සෙනඟකි.+ ක්රියා 20:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 දෙවිගේ කැමැත්ත ගැන මම ඔබට කිසිම දෙයක් නොසඟවා හැම දෙයක්ම හොඳින් අවබෝධ කර දුන්නා.+
2 “යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒ පණිවිඩය මෙයයි. ‘ඔබ දැන් යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවට යන්න.+ නමස්කාර කිරීම සඳහා යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පැමිණෙන යූදාහි සියලු නගරවල වැසියන්ට මම ඔබට පැවසීමට අණ කරන සියලු දේ පවසන්න.+ එයින් එක වචනයක්වත් අඩු නොකරන්න.+
7 ඔවුන් ඔබ කියන දේ අසන්න කැමති වුවත් නැතත් මාගේ පණිවිඩය ඔවුන්ට පැවසිය යුතුයි. මන්ද ඔවුහු කැරලිකාර සෙනඟකි.+