2 රාජාවලිය 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන කලින් පවසා තිබිණ. නමුත් මනස්සේ රජ යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ගොඩනැඟුවේය.+ 2 ලේකම් 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+ යෙරෙමියා 23:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාගතවක්තෘවරු හා පූජකයෝ දූෂිත දේවල් කරති.+ මාගේ ගෘහයේ සිටම ඔවුන් කරන නපුරුකම් මා දැක තිබේ.+ යෙරෙමියා 32:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 මාගේ නාමය දරන මාගේ ගෘහයේ පවා ඔවුහු පිළිකුල්සහගත රූප තබා එය අපවිත්ර කළෝය.+
4 “මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස මම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන කලින් පවසා තිබිණ. නමුත් මනස්සේ රජ යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ගොඩනැඟුවේය.+
4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+
11 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාගතවක්තෘවරු හා පූජකයෝ දූෂිත දේවල් කරති.+ මාගේ ගෘහයේ සිටම ඔවුන් කරන නපුරුකම් මා දැක තිබේ.+