යෙසායා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගසමින්+ තව තවත් දඬුවම් විඳින්නේ+ මන්ද? ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත.+ යෙරෙමියා 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+ යෙරෙමියා 30:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබේ වැටීම ගැන ඔබ හඬා වැලපෙන්නේ ඇයි?+ ඔබට දැනෙන වේදනාව නැති කිරීමට කිසිවෙකුට නොහැක. මා මේ දේවල් ඔබට කළේ ඔබ බොහෝ වැරදි කළ නිසාය. ගණන් කිරීමට නොහැකි තරම් පාප කළ නිසාය.+ විලාප ගී 3:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 අපට උරුම වූයේ භීතියත් මර උගුලත් පමණි.+ විනාශයත් හිස්කමත් අපව වෙළාගත්තේය.+
5 ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගසමින්+ තව තවත් දඬුවම් විඳින්නේ+ මන්ද? ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත.+
14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+
15 ඔබේ වැටීම ගැන ඔබ හඬා වැලපෙන්නේ ඇයි?+ ඔබට දැනෙන වේදනාව නැති කිරීමට කිසිවෙකුට නොහැක. මා මේ දේවල් ඔබට කළේ ඔබ බොහෝ වැරදි කළ නිසාය. ගණන් කිරීමට නොහැකි තරම් පාප කළ නිසාය.+