යෙසායා 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඒ නිසා මම මෙසේ කීවෙමි. “මම හඬා වැලපෙද්දී මා දිහා බලන්න එපා. මට අඬන්න ඉඩ දෙන්න.+ මගේ ජනයා විනාශ වෙද්දී මාව සනසන්න වෑයම් කරන්න එපා.+ යෙරෙමියා 13:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+ විලාප ගී 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ දෙනෙතෙහි තවත් කඳුළු ඉතුරුව නැත.+ මාගේ හදවත* කැලඹී ඇත.+මාගේ සෙනඟ විනාශ වී ගිය අයුරුද+ දරුවන් සහ කිරි දරුවන් මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින අයුරුද දැක+මාගේ අක්මාව දිය වී ගියේය.+
4 ඒ නිසා මම මෙසේ කීවෙමි. “මම හඬා වැලපෙද්දී මා දිහා බලන්න එපා. මට අඬන්න ඉඩ දෙන්න.+ මගේ ජනයා විනාශ වෙද්දී මාව සනසන්න වෑයම් කරන්න එපා.+
17 උඩඟුකම නිසා ඔබ දෙවිට ඇහුම්කන් නොදුන්නොත්+ මම තනිව කඳුළු සලන්නෙමි. යෙහෝවා දෙවිගේ රැළ මෙන් වූ මේ සෙනඟ+ වහල්කමට ගෙන යන නිසා මම කඳුළු සලමින් හඬා වැලපෙන්නෙමි.+
11 මාගේ දෙනෙතෙහි තවත් කඳුළු ඉතුරුව නැත.+ මාගේ හදවත* කැලඹී ඇත.+මාගේ සෙනඟ විනාශ වී ගිය අයුරුද+ දරුවන් සහ කිරි දරුවන් මංසන්ධිවල ක්ලාන්තව වැටී සිටින අයුරුද දැක+මාගේ අක්මාව දිය වී ගියේය.+