යෙසායා 13:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එහි බලකොටුවල හිවල්ලු උඩු බුරති.+ ඔවුන්ගේ සුඛෝපභෝගී මන්දිර විශාල නාගයින්ට තෝතැන්නක් වනු ඇත. ඇයට දඬුවම් ලැබෙන කාලය අත ළඟය. එය ප්රමාද නොවෙයි. ඇයට ඉතුරුව ඇත්තේ තව ස්වල්ප කාලයක් පමණි.”+ යෙරෙමියා 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මේ පුවතට කන් දෙන්න. මහත් ඝෝෂාවක් උතුරු දෙසින් නික්මෙයි.+ එයින් යූදාහි නගරවල් හිවලුන් ලගින පාළු ප්රදේශයක් බවට පත් වෙයි.+
22 එහි බලකොටුවල හිවල්ලු උඩු බුරති.+ ඔවුන්ගේ සුඛෝපභෝගී මන්දිර විශාල නාගයින්ට තෝතැන්නක් වනු ඇත. ඇයට දඬුවම් ලැබෙන කාලය අත ළඟය. එය ප්රමාද නොවෙයි. ඇයට ඉතුරුව ඇත්තේ තව ස්වල්ප කාලයක් පමණි.”+
22 මේ පුවතට කන් දෙන්න. මහත් ඝෝෂාවක් උතුරු දෙසින් නික්මෙයි.+ එයින් යූදාහි නගරවල් හිවලුන් ලගින පාළු ප්රදේශයක් බවට පත් වෙයි.+