ගණන් කතාව 13:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මෝසෙස්ට තොරතුරු දන්වමින් ඔවුහු මෙසේ කීවෝය. “ඔබ අපිට යන්න කියූ දේශයට අපි ගියා. ඇත්තටම ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අපි මේ පලතුරු ගෙනාවේ ඒ දේශයෙන්.+ ද්විතීය කතාව 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හැම සැප සම්පතකින්ම පිරි ඔවුන්ගේ නිවෙස්ද ඔවුන් සෑදූ පොකුණුද ඔවුන් වගා කළ මිදිවතු හා ඔලීවවතුද දෙවි ඔබට ලබා දෙයි. එහි ඇති දේවල් භුක්ති විඳිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි.+ ද්විතීය කතාව 8:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යෙහෝවා දෙවි ඔබව ගෙන යන්නේ ඉතා සරුසාර දේශයකටයි.+ කඳුකරයෙන්ද නිම්නවලින්ද දිය උල්පත් මතු වෙන ඒ දේශය, ඇළදොළ ගංගාවලින් ගහන වූ දේශයක්.+ නෙහෙමියා 9:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුන් බලකොටු සහිත නුවරවල්ද+ සරුසාර බිම්ද+ සැප සම්පත්වලින් පිරුණු නිවෙස්ද+ තනන ලද පොකුණුද+ මිදිවතුද ඔලීවවතුද+ පලතුරු උයන්ද අයිති කරගෙන කා බී තෘප්තිමත්+ ජීවිතයක් ගත කළා. දෙවියනි, ඔබේ ඒ අතිමහත් යහපත්කම+ නිසා ඔවුන් බොහෝ සෙයින් සතුටු වුණා.+
27 මෝසෙස්ට තොරතුරු දන්වමින් ඔවුහු මෙසේ කීවෝය. “ඔබ අපිට යන්න කියූ දේශයට අපි ගියා. ඇත්තටම ඒ දේශය කිරියෙන් හා පැණියෙන් ඉතිරෙන දේශයක්.+ අපි මේ පලතුරු ගෙනාවේ ඒ දේශයෙන්.+
11 හැම සැප සම්පතකින්ම පිරි ඔවුන්ගේ නිවෙස්ද ඔවුන් සෑදූ පොකුණුද ඔවුන් වගා කළ මිදිවතු හා ඔලීවවතුද දෙවි ඔබට ලබා දෙයි. එහි ඇති දේවල් භුක්ති විඳිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඔබට හැකියි.+
7 යෙහෝවා දෙවි ඔබව ගෙන යන්නේ ඉතා සරුසාර දේශයකටයි.+ කඳුකරයෙන්ද නිම්නවලින්ද දිය උල්පත් මතු වෙන ඒ දේශය, ඇළදොළ ගංගාවලින් ගහන වූ දේශයක්.+
25 ඔවුන් බලකොටු සහිත නුවරවල්ද+ සරුසාර බිම්ද+ සැප සම්පත්වලින් පිරුණු නිවෙස්ද+ තනන ලද පොකුණුද+ මිදිවතුද ඔලීවවතුද+ පලතුරු උයන්ද අයිති කරගෙන කා බී තෘප්තිමත්+ ජීවිතයක් ගත කළා. දෙවියනි, ඔබේ ඒ අතිමහත් යහපත්කම+ නිසා ඔවුන් බොහෝ සෙයින් සතුටු වුණා.+