2 රාජාවලිය 22:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘යූදාහි රජු කියවූ ලියවිල්ලෙහි+ සඳහන් ආකාරයට+ මම මේ දේශය පිටටත් එහි වැසියන් පිටටත්+ විනාශයක් ගෙනෙන්නෙමි.+ 2 ලේකම් 34:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘යූදාහි රජු ඉදිරියේ කියවූ ලියවිල්ලෙහි+ සඳහන් වී ඇති සියලුම දඬුවම්+ මම මේ දේශය පිටටත් එහි වැසියන් පිටටත්+ ගෙනෙන්නෙමි. මහත් විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ.+ යෙරෙමියා 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පොළොවේ වැසියෙනි, මේ අසන්න! දුෂ්ට සිතුවිලි ඇති මේ සෙනඟ+ මට අකීකරු වී මාගේ නීතිය කඩ කළ නිසා+ මම ඔවුන් පිටට විපත්තියක් ගෙනෙන්නෙමි.”+ එසකියෙල් 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “මුළු විශ්වයටම අධිපති වූ යෙහෝවා දෙවි වන මම, ඔවුන්ට මෙසේද පවසමි. ‘බලන්න, විපත්තියක් පැමිණෙන්නේය! එය මෙතෙක් සිදු නොවූ දරුණු විපතකි.+
16 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘යූදාහි රජු කියවූ ලියවිල්ලෙහි+ සඳහන් ආකාරයට+ මම මේ දේශය පිටටත් එහි වැසියන් පිටටත්+ විනාශයක් ගෙනෙන්නෙමි.+
24 “යෙහෝවා දෙවි මෙසේ පැවසුවා. ‘යූදාහි රජු ඉදිරියේ කියවූ ලියවිල්ලෙහි+ සඳහන් වී ඇති සියලුම දඬුවම්+ මම මේ දේශය පිටටත් එහි වැසියන් පිටටත්+ ගෙනෙන්නෙමි. මහත් විනාශයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ.+
19 පොළොවේ වැසියෙනි, මේ අසන්න! දුෂ්ට සිතුවිලි ඇති මේ සෙනඟ+ මට අකීකරු වී මාගේ නීතිය කඩ කළ නිසා+ මම ඔවුන් පිටට විපත්තියක් ගෙනෙන්නෙමි.”+
5 “මුළු විශ්වයටම අධිපති වූ යෙහෝවා දෙවි වන මම, ඔවුන්ට මෙසේද පවසමි. ‘බලන්න, විපත්තියක් පැමිණෙන්නේය! එය මෙතෙක් සිදු නොවූ දරුණු විපතකි.+