එස්රා 9:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා. නෙහෙමියා 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි. යෙරෙමියා 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 කැලෑවෙන් ආ සිංහයෙකුට ඔවුන් ගොදුරු වුණෙත් පාළුකරයෙන් ආ වෘකයෙකුගෙන් ඔවුන් පහර කෑවෙත් ඒ නිසාය.+ දිවියෙකු ඔවුන්ගේ නගරවල් අසල කුරුමානම් අල්ලමින් සිටින්නේද ඒ නිසාය.+ නගරවලින් පිටතට යන සියලුදෙනාව උන් කැබලිවලට ඉරා දැමුවෝය. මන්ද ඔවුහු බොහෝ වැරදි කළෝය. ඔවුහු අනේක වාරයක් දෙවිට ද්‍රෝහි වෙමින් ක්‍රියා කළෝය.+ දානියෙල් 9:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපි ඔබට විරුද්ධව කැරලිගසමින්+ පව් කළා.+ අපි ඔබේ ආඥාවලට හා තීන්දුවලට විරුද්ධ වෙමින් දුෂ්ට ලෙස ක්‍රියා කළා.+
6 මා දෙවිට පැවසුවේ+ මෙයයි. “මාගේ දෙවියනි, ඔබ දෙස බලන්නවත් බැරි තරම් මහත් ලැජ්ජාවක්+ මට දැනෙනවා. දෙවියනි, අප කළ වැරදි+ අපේ හිසටත් ඉහළින් නැඟ, අහස උසටම+ ගොඩගැසී තිබෙනවා.
33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි.
6 කැලෑවෙන් ආ සිංහයෙකුට ඔවුන් ගොදුරු වුණෙත් පාළුකරයෙන් ආ වෘකයෙකුගෙන් ඔවුන් පහර කෑවෙත් ඒ නිසාය.+ දිවියෙකු ඔවුන්ගේ නගරවල් අසල කුරුමානම් අල්ලමින් සිටින්නේද ඒ නිසාය.+ නගරවලින් පිටතට යන සියලුදෙනාව උන් කැබලිවලට ඉරා දැමුවෝය. මන්ද ඔවුහු බොහෝ වැරදි කළෝය. ඔවුහු අනේක වාරයක් දෙවිට ද්‍රෝහි වෙමින් ක්‍රියා කළෝය.+
5 අපි ඔබට විරුද්ධව කැරලිගසමින්+ පව් කළා.+ අපි ඔබේ ආඥාවලට හා තීන්දුවලට විරුද්ධ වෙමින් දුෂ්ට ලෙස ක්‍රියා කළා.+