ගීතාවලිය 69:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මට කරන නින්දාවන් නිසා මාගේ හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනේ. ඒ තුවාලය සුව කළ නොහැකි තරම් මහත්ය.+කවරෙකු හෝ මට අනුකම්පා කරන තෙක් මම බලා සිටියෙමි. නමුත් කිසිවෙක් එසේ කළේ නැත.+මාව සනසවන්නද කිසිවෙක් සිටියේ නැත.+ යෙසායා 51:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පාළු කිරීම හා විනාශයද සාගතය හා කඩුවද+ ඔබ අද්දුටුවෙහිය.+ ඔබව සනසන්න දැන් ඉතුරුව සිටින්නේ කවුද?+ විලාප ගී 1:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මඟ තොටේ යන කිසිවෙකුට මා විඳින වේදනාව ගැන කිසි හැඟීමක් නැද්ද?+යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී මා පිටට ගෙනා විපත්තිය දෙස බලන්න.+මේ වගේ මහත් වේදනාවක් විඳින කෙනෙක් තවත් සිටියිද?+
20 මට කරන නින්දාවන් නිසා මාගේ හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනේ. ඒ තුවාලය සුව කළ නොහැකි තරම් මහත්ය.+කවරෙකු හෝ මට අනුකම්පා කරන තෙක් මම බලා සිටියෙමි. නමුත් කිසිවෙක් එසේ කළේ නැත.+මාව සනසවන්නද කිසිවෙක් සිටියේ නැත.+
12 මඟ තොටේ යන කිසිවෙකුට මා විඳින වේදනාව ගැන කිසි හැඟීමක් නැද්ද?+යෙහෝවා දෙවි මා සමඟ උදහස් වී මා පිටට ගෙනා විපත්තිය දෙස බලන්න.+මේ වගේ මහත් වේදනාවක් විඳින කෙනෙක් තවත් සිටියිද?+