-
යෙරෙමියා 34:17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
17 “එබැවින් යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසන්නේය. ‘තමාගේ සහෝදරයාවද අසල්වැසියාවද නිදහස් කර යවන ලෙස මා දුන් ආඥාවට ඔබ කීකරු නොවූ නිසා+ මම ඔබවද මේ දේවලින් නිදහස් නොකරමි.+ ඔබ කඩු පහරට+ ගොදුරු වනු ඇත. සාගතයෙන්+ හා වසංගතවලින්+ පහර කනු ඇත. යෙහෝවා දෙවි වන මා ඔබ පිටට ගෙනෙන විපත දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+
-