නෙහෙමියා 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්රියා කළා. යෙරෙමියා 7:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 නමුත් කිසි කෙනෙක් මා පැවසූ දේ සැලකිල්ලට ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඔවුහු දිගින් දිගටම ඔවුන්ගේ සිත් දැඩි කරගත්තෝය.+ ඔවුහු තම මුතුන්මිත්තන්ටත් වඩා මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+
16 “නමුත් සිත් දැඩි කරගෙන+ සිටි අපේ මුතුන්මිත්තන් ක්රියා කළේ හිතුවක්කාර+ ලෙසයි. ඔවුන් ඔබේ අණපනත්වලට සවන් නොදී මුරණ්ඩු ලෙස ක්රියා කළා.
26 නමුත් කිසි කෙනෙක් මා පැවසූ දේ සැලකිල්ලට ගත්තේ නැත. මට සවන් දුන්නේ නැත.+ ඔවුහු දිගින් දිගටම ඔවුන්ගේ සිත් දැඩි කරගත්තෝය.+ ඔවුහු තම මුතුන්මිත්තන්ටත් වඩා මුරණ්ඩු ලෙස හැසිරුණෝය.+