යෙසායා 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 සියොන් නුවර බිම හිඳගෙන+ වැලපෙන ස්ත්රියක මෙනි. ඇය පාළුවට ගොස් ඇත. ඇගේ දොරටු අසල ඇසෙන්නේ විලාප හඬ පමණි.”+ විලාප ගී 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සියොන් දියණියෙනි, ඔබේ වැඩිමහල්ලෝ කිසි කතාබහක් නැතුව බිම වැතිර සිටිති.+ඔවුහු ගෝණි රෙදි ඇඳ,+ හිස පිටට දූවිලි දමාගනිති.+යෙරුසලමේ තරුණියෝ තම හිස් බිමට පහත් කරගෙන සිටිති.+
26 සියොන් නුවර බිම හිඳගෙන+ වැලපෙන ස්ත්රියක මෙනි. ඇය පාළුවට ගොස් ඇත. ඇගේ දොරටු අසල ඇසෙන්නේ විලාප හඬ පමණි.”+
10 සියොන් දියණියෙනි, ඔබේ වැඩිමහල්ලෝ කිසි කතාබහක් නැතුව බිම වැතිර සිටිති.+ඔවුහු ගෝණි රෙදි ඇඳ,+ හිස පිටට දූවිලි දමාගනිති.+යෙරුසලමේ තරුණියෝ තම හිස් බිමට පහත් කරගෙන සිටිති.+