ගීතාවලිය 18:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මරණයේ රැහැන් මා වටා එතුණේය.+සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙතට පැමිණ මා බිය ගැන්වූහ.+ ගීතාවලිය 69:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම ගැඹුරු මඩ වගුරක එරී සිටිමි. මාගේ පය ගසා නැඟිට සිටින්නවත් මට තැනක් නැත.+මම ගැඹුරු දියට වැටී සිටිමි.සැඩ පහරින් මාව ගසාගෙන ගියේය.+ ගීතාවලිය 88:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒවා මහා ජල කඳක් මෙන් මා වට කරගෙන සිටියේය.+ඒ සියල්ල එකවරම මා වෙතට ගසාගෙන ආවේය. ගීතාවලිය 124:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 විශාල දිය පහරකින් අපව ගසාගෙන යෑමටද+ජල ධාරාවකින් අපව යට වී යෑමටද+ ඉඩ තිබිණ.
4 මරණයේ රැහැන් මා වටා එතුණේය.+සැඩ පහරක් මෙන් කිසි කමකට නැති මිනිස්සු නොසිතූ මොහොතක මා වෙතට පැමිණ මා බිය ගැන්වූහ.+
2 මම ගැඹුරු මඩ වගුරක එරී සිටිමි. මාගේ පය ගසා නැඟිට සිටින්නවත් මට තැනක් නැත.+මම ගැඹුරු දියට වැටී සිටිමි.සැඩ පහරින් මාව ගසාගෙන ගියේය.+