යෙසායා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගසමින්+ තව තවත් දඬුවම් විඳින්නේ+ මන්ද? ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත.+ යෙරෙමියා 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සනසන්න බැරි තරමටම+ මාගේ සිත ශෝකයෙන් පිරී ඇත. විලාප ගී 1:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම කළ වැරදිවලට ඔබ මට දඬුවම් කළ ආකාරයටම+ඔවුන්ගේ දුෂ්ටකම්වලටද ඔවුන්ට දඬුවම් කරන්න.+මාගේ සිත ශෝකයෙන් පිරී ඇත.+ මම බොහෝ සෙයින් සුසුම්ලමි.+
5 ඔබ දිගින් දිගටම දෙවිට විරුද්ධව කැරලිගසමින්+ තව තවත් දඬුවම් විඳින්නේ+ මන්ද? ඔබේ හිස තුවාල වී ඇත. සිත හොඳටම දුර්වල වී ඇත.+
22 මම කළ වැරදිවලට ඔබ මට දඬුවම් කළ ආකාරයටම+ඔවුන්ගේ දුෂ්ටකම්වලටද ඔවුන්ට දඬුවම් කරන්න.+මාගේ සිත ශෝකයෙන් පිරී ඇත.+ මම බොහෝ සෙයින් සුසුම්ලමි.+