යෙසායා 45:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමනු ඇත.+ සියලු ජනයා මට විශ්වාසවන්තව සිටීමට දිවුරා පොරොන්දු වෙති.+ එසේ සිදු වන බවට මම මගේම නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙමි.+ මාගේ වචනය විශ්වාසවන්තය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත.+ යෙරෙමියා 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි වන මා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ මාගේ උදහස පහව නොයයි.+ අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+ නාහුම් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ජනයෙනි, ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කුමන උපායක් යෙදුවත්+ ඔහු ඔබව සහමුලින්ම විනාශ කරන්නේය. විපත්තිය නැවත පැමිණෙන්නේ නැත.+
23 සියලු ජනයා මා ඉදිරියෙහි දණ නමනු ඇත.+ සියලු ජනයා මට විශ්වාසවන්තව සිටීමට දිවුරා පොරොන්දු වෙති.+ එසේ සිදු වන බවට මම මගේම නාමයෙන් ඔබට දිවුරා පොරොන්දු වෙමි.+ මාගේ වචනය විශ්වාසවන්තය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වන්නේ නැත.+
20 යෙහෝවා දෙවි වන මා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ මාගේ උදහස පහව නොයයි.+ අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+
9 ජනයෙනි, ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කුමන උපායක් යෙදුවත්+ ඔහු ඔබව සහමුලින්ම විනාශ කරන්නේය. විපත්තිය නැවත පැමිණෙන්නේ නැත.+