27 “‘“නමුත් සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකමින් එදින බර උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න කියා මා දුන් ආඥාවට ඔබ කීකරු නොවුණොත්+ යෙරුසලමේ දොරටු සියල්ල දැවී යන ලෙස මම ගින්නක් අවුළුවන්නෙමි.+ එහි බලකොටු සියල්ල ඒ ගින්නෙන් පිලිස්සී යනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුටවත් නොහැකි වන්නේය.”’”+