එසකියෙල් 16:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘ඔබ වේශ්‍යාකම් කළා මදිවට මට දාව ඔබ බිහි කළ දරුදැරියන්වද+ එම රූප ඉදිරියෙහි ඔප්පු කළෙහිය.+ ගලාති 4:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එසේම හාගර්ගෙන් නියෝජනය වන කන්ද අරාබියේ පිහිටි සීනයි කන්දයි.+ ඇය දැන් තිබෙන යෙරුසලමට සමානය. මන්ද ඇයද ඇගේ දරුවෝද දාසයෝය.+
25 එසේම හාගර්ගෙන් නියෝජනය වන කන්ද අරාබියේ පිහිටි සීනයි කන්දයි.+ ඇය දැන් තිබෙන යෙරුසලමට සමානය. මන්ද ඇයද ඇගේ දරුවෝද දාසයෝය.+