එසකියෙල් 18:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘ධර්මිෂ්ඨ කෙනෙක් තම ධර්මිෂ්ඨ ක්රියාවලින් ඉවත් වී අයුක්තිසහගත දේවල් කර+ එහි ප්රතිඵලයක් ලෙස මිය යන විට, ඔහු මිය යන්නේ ඔහුම කළ අයුක්තිසහගත දේවල් නිසාය.+ එසකියෙල් 33:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ධර්මිෂ්ඨ කෙනෙක් තමන් ගත කරන ධර්මිෂ්ඨ ජීවිතය අත්හැර අයුක්තිසහගත දේවල් කරන්න පටන්ගන්නවා නම් ඔහු කරන ඒ අයුක්තිසහගත දේවල් නිසා ඔහු මිය යා යුතුය.+
26 “‘ධර්මිෂ්ඨ කෙනෙක් තම ධර්මිෂ්ඨ ක්රියාවලින් ඉවත් වී අයුක්තිසහගත දේවල් කර+ එහි ප්රතිඵලයක් ලෙස මිය යන විට, ඔහු මිය යන්නේ ඔහුම කළ අයුක්තිසහගත දේවල් නිසාය.+
18 “ධර්මිෂ්ඨ කෙනෙක් තමන් ගත කරන ධර්මිෂ්ඨ ජීවිතය අත්හැර අයුක්තිසහගත දේවල් කරන්න පටන්ගන්නවා නම් ඔහු කරන ඒ අයුක්තිසහගත දේවල් නිසා ඔහු මිය යා යුතුය.+