2 රාජාවලිය 20:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඉන්පසු අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ”+ කියා ඇසුවේය. හෙසකියා රජ මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.” යෙසායා 39:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඉන්පසු අනාගතවක්තෘ යෙසායා, හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ” කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.”+ එසකියෙල් 21:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයකින් ඇරඹෙන මාර්ගයක් දැන් සටහන් කරගන්න. ඒ මාර්ගය එක්තරා මංසන්ධියකදී දිශා දෙකකට විහිදෙයි. කඩුවක් අතැතිව එන බැබිලෝනියේ රජුට එම මංසන්ධියේදී තමන් කුමන මාර්ගයේ යනවාදැයි තේරීමක් කරන්න සිදු වෙයි.+ නුවරට යන දිශාව පෙන්වන සලකුණක් එක් මාර්ගයක තබන්න.+
14 ඉන්පසු අනාගතවක්තෘ යෙසායා හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ”+ කියා ඇසුවේය. හෙසකියා රජ මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.”
3 ඉන්පසු අනාගතවක්තෘ යෙසායා, හෙසකියා රජු හමු වීමට පැමිණ,+ “රජතුමනි, අර මිනිස්සු ආවේ කොහෙන්ද? ඔවුන් මොනවද කිව්වේ” කියා ඇසුවේය. හෙසකියා මෙසේ කීවේය. “ඔවුන් ආවේ දුර ඈත පිහිටි බැබිලෝනියේ සිටයි.”+
19 “මනුෂ්‍ය පුත්‍රය, යම් දේශයකින් ඇරඹෙන මාර්ගයක් දැන් සටහන් කරගන්න. ඒ මාර්ගය එක්තරා මංසන්ධියකදී දිශා දෙකකට විහිදෙයි. කඩුවක් අතැතිව එන බැබිලෝනියේ රජුට එම මංසන්ධියේදී තමන් කුමන මාර්ගයේ යනවාදැයි තේරීමක් කරන්න සිදු වෙයි.+ නුවරට යන දිශාව පෙන්වන සලකුණක් එක් මාර්ගයක තබන්න.+