2 රාජාවලිය 9:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 පසුව යේහු, යෙෂ්රෙයෙල් නුවරට+ පැමිණියේය. යෙසබෙල්ට+ මේ ගැන ආරංචි වූ විට ඈ තම දෙනෙත් වටා කලු අඳුන් ආලේප කොට,+ හිසකෙස් ලස්සනට සකසාගෙන+ ජනේලය ළඟට වී බලා සිටියාය.+ යෙරෙමියා 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ රත් පැහැති වස්ත්ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+
30 පසුව යේහු, යෙෂ්රෙයෙල් නුවරට+ පැමිණියේය. යෙසබෙල්ට+ මේ ගැන ආරංචි වූ විට ඈ තම දෙනෙත් වටා කලු අඳුන් ආලේප කොට,+ හිසකෙස් ලස්සනට සකසාගෙන+ ජනේලය ළඟට වී බලා සිටියාය.+
30 ඔබ රත් පැහැති වස්ත්ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+