යෙසායා 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ස්වර්ගයෙත් පොළොවෙත් ජීවත් වන සියල්ලෙනි, දැන් යෙහෝවා දෙවි පවසන මේ දේට සවන් දෙන්න.+ “මා හදා වඩා ගත්+ මගේම පුත්‍රයෝ මට ද්‍රෝහි වුණෝය.+ එසකියෙල් 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ටවත් ඔවුන් පවසන දේවලටවත් බිය නොවන්න.+ ඔබ ජීවත් වන්නේ ගෝනුස්සන්ට+ හා කටු පඳුරුවලට+ සමාන සෙනඟක් අතරේය. ඔවුහු මුරණ්ඩු,+ කැරලිකාර සෙනඟකි.+ එහෙත් ඔවුන්ගේ වචනවලටවත්+ ඔවුන්ගේ දරුණු පෙනුමටවත් බිය නොවන්න.+
2 ස්වර්ගයෙත් පොළොවෙත් ජීවත් වන සියල්ලෙනි, දැන් යෙහෝවා දෙවි පවසන මේ දේට සවන් දෙන්න.+ “මා හදා වඩා ගත්+ මගේම පුත්‍රයෝ මට ද්‍රෝහි වුණෝය.+
6 “මනුෂ්‍ය පුත්‍රය, ඔවුන්ටවත් ඔවුන් පවසන දේවලටවත් බිය නොවන්න.+ ඔබ ජීවත් වන්නේ ගෝනුස්සන්ට+ හා කටු පඳුරුවලට+ සමාන සෙනඟක් අතරේය. ඔවුහු මුරණ්ඩු,+ කැරලිකාර සෙනඟකි.+ එහෙත් ඔවුන්ගේ වචනවලටවත්+ ඔවුන්ගේ දරුණු පෙනුමටවත් බිය නොවන්න.+