ආමොස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘තීර් දේශයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු විශාල පිරිසක් වහලුන් ලෙස රැගෙන ගොස් පසුව ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නෝය. සහෝදරකම නිසා ඇති කරගත් ගිවිසුම ඔවුහු අමතක කළෝය.+ එළිදරව් 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඇය විඳින වධ වේදනාවලට බියෙන් ඔවුහු දුරින් සිටගෙන,+ ‘බැබිලෝනිය නමැති මහ නුවරට සිදු වුණේ මොන තරම් දරුණු විපතක්ද!+ ඒ බලවත් නුවරට සිදු වූ විපතක මහත! මන්ද ඔබට හිමි විනිශ්චය පැමිණියේ එක පැයකිනි’+ කියා පවසන්නෝය.
9 “යෙහෝවා දෙවි මෙසේ කීවේය. ‘තීර් දේශයේ+ වැසියන් නිමක් නොමැතිව කරන අපරාධ නිසා ඔවුන්ට විරුද්ධව මම ගත් තීරණය වෙනස් නොකරන්නෙමි. මන්ද ඔවුහු විශාල පිරිසක් වහලුන් ලෙස රැගෙන ගොස් පසුව ඒදොම්වරුන්ගේ අතට භාර දුන්නෝය. සහෝදරකම නිසා ඇති කරගත් ගිවිසුම ඔවුහු අමතක කළෝය.+
10 ඇය විඳින වධ වේදනාවලට බියෙන් ඔවුහු දුරින් සිටගෙන,+ ‘බැබිලෝනිය නමැති මහ නුවරට සිදු වුණේ මොන තරම් දරුණු විපතක්ද!+ ඒ බලවත් නුවරට සිදු වූ විපතක මහත! මන්ද ඔබට හිමි විනිශ්චය පැමිණියේ එක පැයකිනි’+ කියා පවසන්නෝය.