එසකියෙල් 32:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘මෙෂෙක්වද+ තූබල්වද+ ඔවුන්ගේ යටත්වැසියන්වද තැන්පත් කර ඇත්තේ එතැනය. ඔවුහු සියලුදෙනාවම ඔවුන්ගේ රජු වටා තැන්පත් කර ඇත. ඔවුහු සියලුදෙනා කඩුවෙන් පහර කෑ අචර්මච්ඡේදිතයෝය. ඔවුන්ට එවැනි දෙයක් අත් වූයේ ඔවුන් ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ නිසාය.
26 “‘මෙෂෙක්වද+ තූබල්වද+ ඔවුන්ගේ යටත්වැසියන්වද තැන්පත් කර ඇත්තේ එතැනය. ඔවුහු සියලුදෙනාවම ඔවුන්ගේ රජු වටා තැන්පත් කර ඇත. ඔවුහු සියලුදෙනා කඩුවෙන් පහර කෑ අචර්මච්ඡේදිතයෝය. ඔවුන්ට එවැනි දෙයක් අත් වූයේ ඔවුන් ලෝවැසියන් අතරේ භීතිය පැතිරෙවූ නිසාය.