1 රාජාවලිය 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය.
5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය.