ගණන් කතාව 27:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “අපේ පියා පාළුකරයේදී මිය ගියා.+ නමුත් ඔහු මිය ගියේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ කෝරාගේ සෙනඟට එකතු වුණ නිසා නෙවෙයි.+ ඔහු මිය ගියේ ඔහුගේම පාපය නිසයි.+ අපේ පියාට පුත්රයන් සිටියේ නැහැ. හිතෝපදේශ 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 දුෂ්ටයන් අතට අත දී එකිනෙකාට උදව් කළත් ඔවුන්ට දඬුවමින් නම් නිදහස් විය නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ ගැලවෙන්නෝය.+ දේශනාකාරයා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+
3 “අපේ පියා පාළුකරයේදී මිය ගියා.+ නමුත් ඔහු මිය ගියේ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසූ කෝරාගේ සෙනඟට එකතු වුණ නිසා නෙවෙයි.+ ඔහු මිය ගියේ ඔහුගේම පාපය නිසයි.+ අපේ පියාට පුත්රයන් සිටියේ නැහැ.
21 දුෂ්ටයන් අතට අත දී එකිනෙකාට උදව් කළත් ඔවුන්ට දඬුවමින් නම් නිදහස් විය නොහැක.+ එහෙත් ධර්මිෂ්ඨයන්ගේ දරුවෝ ගැලවෙන්නෝය.+
13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+