එසකියෙල් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙත් ඔබ දුෂ්ට කෙනෙකුට අනතුරු අඟවා තිබියදීත්+ ඔහු තම දුෂ්ට ක්රියාවලින් හැරෙන්නේ නැත්නම් ඒ දුෂ්ටකම් නිසා ඔහුට මිය යන්න සිදු වෙයි.+ නමුත් ඔබ ඔබේ ජීවිතය ගලවාගන්නවා ඇත.+ ක්රියා 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.
19 එහෙත් ඔබ දුෂ්ට කෙනෙකුට අනතුරු අඟවා තිබියදීත්+ ඔහු තම දුෂ්ට ක්රියාවලින් හැරෙන්නේ නැත්නම් ඒ දුෂ්ටකම් නිසා ඔහුට මිය යන්න සිදු වෙයි.+ නමුත් ඔබ ඔබේ ජීවිතය ගලවාගන්නවා ඇත.+
6 නමුත් ඒ මිනිසුන් දිගින් දිගටම ඔහුට විරුද්ධව කතා කරමින් ඔහුට නින්දා කළ නිසා+ ඔහු තම වස්ත්ර ගසා දමා,+ “ඔබ සම්බන්ධයෙන් මම නිදොස්.+ ඔබේ ලේවලට+ වග කියන්න සිදු වන්නේ ඔබටමයි! මෙතැන් පටන් මම යන්නේ වෙනත් ජාතීන්ට අයත් මිනිසුන් වෙතටයි”+ කියා ඔවුන්ට කීවේය.