ගීතාවලිය 4:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම සුවෙන් නිදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.+ යෙරෙමියා 23:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.” යෙරෙමියා 33:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”
8 මම සුවෙන් නිදාගන්නෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ මට කිසිදු බියක් නොමැතිව සැනසීමෙන් ජීවත් වීමට සලස්වන්නෙහිය.+
6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”
16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”