-
2 ලේකම් 15:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 එෆ්රායිම්, මනස්සේ සහ සිමියොන් යන ගෝත්රවලින් විශාල පිරිසක්* යූදා හා බෙන්ජමින් ගෝත්රවලට අයත් ප්රදේශවල පදිංචි වීමට පැමිණියෝය. ඔවුන් ආසා රජුට සහයෝගය දැක්වීමට තීරණය කළේ ඔහු නමස්කාර කළ දෙවි වන යෙහෝවා ඔහු සමඟ සිටින බව ඔවුන් දුටු නිසාය.+ ඉන්පසු ආසා රජ ඔවුන්වද+ යූදා හා බෙන්ජමින් ගෝත්රවල සියලුදෙනාවද රැස් කළේය.+
-