යෙසායා 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ජනයෙනි, සටනට සැරසෙන්න! පොළොවේ ඈත සීමාවන්හි වෙසෙන සියල්ලෙනි,+ ඔවුන්ව විනාශයට පත් කරන්න. කුමන දේ කළත් ඔබ සුනුවිසුනු වී යනු ඇත!+ එසේනම්, සටනට සූදානම් වෙන්න!+ යෙරෙමියා 46:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ජනයෙනි, කුඩා පලිහත් විශාල පලිහත් රැගෙන සටනට යෑමට සූදානම් වෙන්න.+ යෝවෙල් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ජනයෙනි, වෙනත් ජාතීන්ට මෙසේ දැනුම් දෙන්න.+ “යුද්ධයට සූදානම් වෙන්න! යුධ දක්ෂයන්ව රැස් කරගන්න!+ සියලු භටයන්ට ඉදිරියට ඇවිත් පහර දෙන්නයයි කියන්න!+
9 ජනයෙනි, සටනට සැරසෙන්න! පොළොවේ ඈත සීමාවන්හි වෙසෙන සියල්ලෙනි,+ ඔවුන්ව විනාශයට පත් කරන්න. කුමන දේ කළත් ඔබ සුනුවිසුනු වී යනු ඇත!+ එසේනම්, සටනට සූදානම් වෙන්න!+
9 “‘ජනයෙනි, වෙනත් ජාතීන්ට මෙසේ දැනුම් දෙන්න.+ “යුද්ධයට සූදානම් වෙන්න! යුධ දක්ෂයන්ව රැස් කරගන්න!+ සියලු භටයන්ට ඉදිරියට ඇවිත් පහර දෙන්නයයි කියන්න!+