නික්මයාම 15:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ‘මම ඔවුන්ව ලුහුබැඳ+ ඔවුන්ව අල්ලාගන්නෙමි.+තෘප්තියට පැමිණෙන තුරු කොල්ල කා ගත් දේ බෙදන්නෙමි.+මම කඩුව ඇද ඔවුන්ව පන්නා දමන්නෙමි’+ කියා සතුරා කීවේය. යෙරෙමියා 49:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 “ජනයෙනි, සූදානම් වන්න” කියා යෙහෝවා දෙවි පවසන්නේය. “ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන ජාතියට විරුද්ධව යුද්ධයට යෑමට සූදානම් වන්න.+ ඔවුහු තම නිවෙස්වල දොර අගුල් නොදමා, අන් අයගෙන් වෙන්ව+ සුරක්ෂිත ජීවිතයක් ගත කරන්නෝය.+
9 ‘මම ඔවුන්ව ලුහුබැඳ+ ඔවුන්ව අල්ලාගන්නෙමි.+තෘප්තියට පැමිණෙන තුරු කොල්ල කා ගත් දේ බෙදන්නෙමි.+මම කඩුව ඇද ඔවුන්ව පන්නා දමන්නෙමි’+ කියා සතුරා කීවේය.
31 “ජනයෙනි, සූදානම් වන්න” කියා යෙහෝවා දෙවි පවසන්නේය. “ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන ජාතියට විරුද්ධව යුද්ධයට යෑමට සූදානම් වන්න.+ ඔවුහු තම නිවෙස්වල දොර අගුල් නොදමා, අන් අයගෙන් වෙන්ව+ සුරක්ෂිත ජීවිතයක් ගත කරන්නෝය.+