-
එසකියෙල් 48:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විහිදී යන යූදාගේ දේශ සීමාවට දකුණින් ඔබ විශේෂ බිම් කොටසක් වෙන් කළ යුතුය. එහි දිග රියන් විසිපන්දහසක් වේ.+ එහි උතුරු මායිමේ පළල තීරණය වන්නේ නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විහිදී යන යූදාහි දේශ සීමාවේ පළලට අනුවය. එහි දකුණු මායිමේ පළල තීරණය වන්නේ නැඟෙනහිර සිට බස්නාහිර දක්වා විහිදෙන ඊට පහළින් තිබෙන දේශ සීමාවේ පළලට අනුවය. දේවමාලිගාව පිහිටා තිබෙන්නේ ඒ භූමියේ මධ්යයෙහිය.+
-