ගීතාවලිය 45:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 රජ්ජුරුවනි, ඔබ ඔබේ මුතුන්මිත්තන්+ වෙනුවට ඔබේ පුත්රයන්ව+අධිපතීන් ලෙස පොළොව පුරාම පත් කරනු ලබන්නෙහිය.+ යෙසායා 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි.
16 රජ්ජුරුවනි, ඔබ ඔබේ මුතුන්මිත්තන්+ වෙනුවට ඔබේ පුත්රයන්ව+අධිපතීන් ලෙස පොළොව පුරාම පත් කරනු ලබන්නෙහිය.+