උත්පත්ති 49:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “සිමියොන් සහ ලෙවී සහෝදරයෝය.+ ඔවුහු තම කඩු අතට ගෙන දරුණු අපරාධ සිදු කරන්නෝය.+ යොෂුවා 19:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 දෙවන වතාවට දාදු දැමූ+ විට වෙන් කරනු ලැබුවේ සිමියොන් ගෝත්රයට+ අයිති කොටසයි. ඔවුන්ට උරුම වූ කොටස පිහිටා තිබුණේ යූදා ගෝත්රයට ලැබුණු ප්රදේශය තුළය.+
19 දෙවන වතාවට දාදු දැමූ+ විට වෙන් කරනු ලැබුවේ සිමියොන් ගෝත්රයට+ අයිති කොටසයි. ඔවුන්ට උරුම වූ කොටස පිහිටා තිබුණේ යූදා ගෝත්රයට ලැබුණු ප්රදේශය තුළය.+