එසකියෙල් 7:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දේශයේ වැසියෙනි, විපත්තිය නමැති මල් මාලය ඔබට පළඳවනු ලැබේ. ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙනවා ඇත. එය අත ළඟටම පැමිණ තිබේ.+ ඒ දවසේදී මහා ඝෝෂාවක් ඇසෙනු ඇත. එහෙත් එය කඳුවලින් නැඟෙන ප්රීති ඝෝෂාවක් නම් නොවේ.
7 දේශයේ වැසියෙනි, විපත්තිය නමැති මල් මාලය ඔබට පළඳවනු ලැබේ. ඒ දවස අනිවාර්යයෙන්ම පැමිණෙනවා ඇත. එය අත ළඟටම පැමිණ තිබේ.+ ඒ දවසේදී මහා ඝෝෂාවක් ඇසෙනු ඇත. එහෙත් එය කඳුවලින් නැඟෙන ප්රීති ඝෝෂාවක් නම් නොවේ.