යෙසායා 59:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ මකුළු දැල් වස්ත්‍රයක් සේ පළඳින්න නොහැකි වනවා සේම ඔවුන් කරන කිසිම දෙයකින් ඔවුන්ට ආරක්ෂාවක් නොලැබෙයි.+ ඔවුහු අන්‍යයන්ට දුක් වේදනා ඇති කරන දාමරිකයෝය.+ මීකා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+
6 ඒ මකුළු දැල් වස්ත්‍රයක් සේ පළඳින්න නොහැකි වනවා සේම ඔවුන් කරන කිසිම දෙයකින් ඔවුන්ට ආරක්ෂාවක් නොලැබෙයි.+ ඔවුහු අන්‍යයන්ට දුක් වේදනා ඇති කරන දාමරිකයෝය.+
2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+