යෙරෙමියා 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 බොරු කීමට ඔවුහු තම දිව දුන්නක් මෙන් නවාගනිති.+ ඔවුහු විශ්වාසවන්ත අය ලෙස දේශයේ හොඳ නමක් දිනාගෙන නැත. යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔවුහු නපුරුකමේ අඩියටම බැස සිටිති. ඔවුහු මා ගැනවත් කිසිදු තැකීමක් කළේ නැත.”+
3 බොරු කීමට ඔවුහු තම දිව දුන්නක් මෙන් නවාගනිති.+ ඔවුහු විශ්වාසවන්ත අය ලෙස දේශයේ හොඳ නමක් දිනාගෙන නැත. යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ඔවුහු නපුරුකමේ අඩියටම බැස සිටිති. ඔවුහු මා ගැනවත් කිසිදු තැකීමක් කළේ නැත.”+