ද්විතීය කතාව 32:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+ 2 ලේකම් 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා+ ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන්න.+ ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී+ දුෂ්ටයා කවුද කියාත් ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න. එසකියෙල් 11:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+ හෙබ්‍රෙව් 10:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු.
41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+
23 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා+ ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන්න.+ ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී+ දුෂ්ටයා කවුද කියාත් ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න.
21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+
30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු.