හිතෝපදේශ 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+ එසකියෙල් 10:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කෙරුබ්වරුන්ගේ ශරීර පුරාම එනම්, ඔවුන්ගේ පිටවල්වලද අත්වලද පියාපත්වලද ඇස් පිහිටා තිබිණ.+ රෝදද ඇස්වලින් පිරී තිබිණ. ඔවුන් හතරදෙනා අසලම රෝදය බැගින් තිබිණ. සෙකරියා 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් සුළුවෙන් පටන්ගත් වැඩක් කිසිවිටෙක හෙළා නොදකින්න.+ සෙරුබාබෙල්ගේ අතේ තිබෙන ලඹය දැක ජනයා ප්රීති වන්නෝය.+ ‘ඇස් සතද මේ දේවල් දකින්නෝය.+ මුළු පොළොවම සෝදිසි කර බලන ඒ ඇස් යෙහෝවා දෙවිගේය.’”+
12 කෙරුබ්වරුන්ගේ ශරීර පුරාම එනම්, ඔවුන්ගේ පිටවල්වලද අත්වලද පියාපත්වලද ඇස් පිහිටා තිබිණ.+ රෝදද ඇස්වලින් පිරී තිබිණ. ඔවුන් හතරදෙනා අසලම රෝදය බැගින් තිබිණ.
10 එබැවින් සුළුවෙන් පටන්ගත් වැඩක් කිසිවිටෙක හෙළා නොදකින්න.+ සෙරුබාබෙල්ගේ අතේ තිබෙන ලඹය දැක ජනයා ප්රීති වන්නෝය.+ ‘ඇස් සතද මේ දේවල් දකින්නෝය.+ මුළු පොළොවම සෝදිසි කර බලන ඒ ඇස් යෙහෝවා දෙවිගේය.’”+