උත්පත්ති 6:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දෙවි අණ කළ එක් දෙයක්වත් අත් නෑර, නෝවා ඒ සියල්ල එලෙසම ඉටු කළේය.+ නික්මයාම 39:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මෙසේ ශුද්ධ කූඩාරමේ එනම්, සම්මුඛ වීමේ කූඩාරමේ සියලු වැඩකටයුතු සම්පූර්ණ කරන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ සියල්ල ඊශ්රායෙල් සෙනඟ එලෙසම කළෝය.+
32 මෙසේ ශුද්ධ කූඩාරමේ එනම්, සම්මුඛ වීමේ කූඩාරමේ සියලු වැඩකටයුතු සම්පූර්ණ කරන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ සියල්ල ඊශ්රායෙල් සෙනඟ එලෙසම කළෝය.+