යෙරෙමියා 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+ යෙරෙමියා 28:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යම් අනාගතවක්තෘවරයෙකු සාමය ගැන අනාවැකි ප්රකාශ කළත්+ ඔහු යෙහෝවා දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව සියල්ලන්ට ඔප්පු වන්නේ ඔහු කී දේ ඉටු වූ විටයි.”+
14 තුවාලයකට මතුපිටින් පමණක් බෙහෙත් දමන්නාක් මෙන් ඔවුහුද සාමය නැති විටදී පවා, ‘දැන් සාමය පැමිණ ඇත! සාමය පැමිණ ඇත!’+ කියා මාගේ සෙනඟව බොරුවට සැනසවීමට උත්සාහ කරති.+
9 යම් අනාගතවක්තෘවරයෙකු සාමය ගැන අනාවැකි ප්රකාශ කළත්+ ඔහු යෙහෝවා දෙවිගේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව සියල්ලන්ට ඔප්පු වන්නේ ඔහු කී දේ ඉටු වූ විටයි.”+