යෙසායා 49:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා නොකර සිටියිද?+ මවක තම දරුවාව අමතක කළත්+ මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි.+
15 “මවකට තම කිරි බොන දරුවාව අමතක කළ හැකිද? තම කුසේ දරා මෙලොවට බිහි කළ පුතාට ඇය අනුකම්පා නොකර සිටියිද?+ මවක තම දරුවාව අමතක කළත්+ මම කිසිදා ඔබව අමතක නොකරන්නෙමි.+