8 ඔබ සිහිවටනයක් ලෙස දොර පිටුපසත් උළුවහු කණුවලත් සලකුණු දමා තිබේ.+ ඔබ මාව අත්හැර දැමුවහුය. ඔබේ වස්ත්ර අහක් කර ඒ ස්ථානවලට නැඟී ගොස් ඔබේ යහන තවත් විශාල කරගත්තහුය.+ ඔබට වාසියක් වේයයි සිතමින් වෙනත් අය සමඟ ගිවිසුම් ගසාගත් ඔබ ඔවුන් සමඟ සැතපුණේ මහත් ආශාවෙනි.+ එහිදී ඔබ පුරුෂ ඉන්ද්රිය දුටුවහුය.