ලෙවී කතාව 26:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 මම ඔබේ පූජනීය ස්ථාන* සහමුලින්ම විනාශ කර+ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩා දමන්නෙමි. ඔබ සෑදූ පිළිකුල් රූප* සුනුවිසුනු කර ඔබේ මළ කඳන්ද ඒවා මතට විසි කරන්නෙමි.+ මම ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමි.+ ගීතාවලිය 78:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 ඔවුහු පූජනීය ස්ථාන ගොඩනඟා ඔහුව උදහසට පත් කළෝය.+නමස්කාරය සඳහා පිළිම සාදා ඔහුව කුපිත කළෝය.+ යෙසායා 57:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+ යෙරෙමියා 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “කාලයකට ඉහතදී ඔබ දරාගෙන සිටි වියගහ මම බිඳ දමා+ එහි බැමි කඩා දැමුවෙමි. නමුත්, “මම දෙවිට සේවය කරන්නේ නැහැ” කියා පැවසූ ඔබ, කඳු මුදුන්වලත් සරුසාරව වැඩුණු ගස් යටත්+ වැතිර+ වේශ්‍යාවන් මෙන් ක්‍රියා කළහුය.+ යෙරෙමියා 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඔබ පාර අයිනට වී ඔබේ පෙම්වතුන් එන තෙක් බලා සිටින්නේ පාළුකරයේ හිඳගෙන බලා සිටින අරාබි ජාතිකයෙකු මෙනි.+ ඔබ වේශ්‍යාකම් නොකළ තැනක්+ ඇද්දැයි දෑස් ඇර බලන්න.+ ඔබ කළ වේශ්‍යාකම් නිසාත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසාත් මුළු දේශයම දූෂ්‍ය වී ඇත.+
30 මම ඔබේ පූජනීය ස්ථාන* සහමුලින්ම විනාශ කර+ සුවඳ දුම් ඔප්පු කරන පූජාසන කඩා දමන්නෙමි. ඔබ සෑදූ පිළිකුල් රූප* සුනුවිසුනු කර ඔබේ මළ කඳන්ද ඒවා මතට විසි කරන්නෙමි.+ මම ඔබව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන්නෙමි.+
5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+
20 “කාලයකට ඉහතදී ඔබ දරාගෙන සිටි වියගහ මම බිඳ දමා+ එහි බැමි කඩා දැමුවෙමි. නමුත්, “මම දෙවිට සේවය කරන්නේ නැහැ” කියා පැවසූ ඔබ, කඳු මුදුන්වලත් සරුසාරව වැඩුණු ගස් යටත්+ වැතිර+ වේශ්‍යාවන් මෙන් ක්‍රියා කළහුය.+
2 “ඔබ පාර අයිනට වී ඔබේ පෙම්වතුන් එන තෙක් බලා සිටින්නේ පාළුකරයේ හිඳගෙන බලා සිටින අරාබි ජාතිකයෙකු මෙනි.+ ඔබ වේශ්‍යාකම් නොකළ තැනක්+ ඇද්දැයි දෑස් ඇර බලන්න.+ ඔබ කළ වේශ්‍යාකම් නිසාත් ඔබේ දුෂ්ට ක්‍රියා නිසාත් මුළු දේශයම දූෂ්‍ය වී ඇත.+