25 යෙහෝවා දෙවිගේ කෝපය ඔවුන්ට විරුද්ධව ඇවිළී තිබෙන්නේ හොඳ හේතු ඇතුවයි. ඔහු අත දිගහැර ඔවුන්ට පහර දෙයි.+ එකල කඳු දෙදරුම් කයි.+ බැලූ බැලූ තැන ඔවුන්ගේ මළ මිනී කුණු කසළ මෙන් වීථිවල ගොඩගසා තිබෙයි.+
ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර තිබේ.